ප්‍රමුඛ පුවත 1

මංජු ශී‍්‍ර අරංග‍ල අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප‍්‍රධාන සංවිධායක මංජු ශී‍්‍ර අරංගල මහතා අභාවප්‍රාප්ත විය.

මිය යන විට 63 වන වියේ පසුවූ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

හෝමාගම විවිධ සේවා සමූපකාරය හෝමාගම ප‍්‍රාදේශීය සභාව ආදී ආයතනවල සභාපති ධූරය දැරූ ඒ මහතා පසුව බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතුයි

Mohamed Dilsad

සියළු ජලාශ වල වාන් දොරටු වැසේ

Mohamed Dilsad

එජාප ජනපති අපේක්‍ෂකට සහය පලකරන කුරුණෑගල රැළිය අදයි [video]

Mohamed Dilsad

Leave a Comment