ප්‍රමුඛ පුවත 1

කුරුමිනියාගල රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කෙරේ

(UTV| මොණරාගල) – වැල්ලවාය කුරුමිනියාගල රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කෙරේ.

පසුගිය 28 වනදා පස්වරුවේ හට ගත් ගින්න පාලන කිරිමට නොහැකි වුයේ පැවති සුළං තත්වය නිසා බව ආපදා අංශය සඳහන් කරයි.
ගින්නෙන් අක්කර 400ක් පමණ විනාශ වි තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 වසර සඳහා වන මාධ්‍ය හැදුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

විමල්ට එරෙහි නඩුව නොවැම්බර් දක්වා කල් තැබෙයි

Mohamed Dilsad

ජනපති පිලිබඳව විශ්වාශය තබා සිංහල රාවය විසුරුවා හැරීමට පියවර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment