ප්‍රමුඛ පුවත 1

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ප්‍රතිපලයෙන් සජිත්ගේ ජය තහවුරු වුණා – ඇමති මංගල [VIDEO]

(UTV | කොළඹ) – ඇල්පිටිය ප්‍රාදේශීය සභා ප්‍රතිපලය තුලින් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව සනාත වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මාතර, මැද්දවත්ත ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයන් හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් තනතුරු අපේක්ෂාවෙන් පොදුන පෙරමුණ සමඟ එක්වුනද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් එසේ පොදුජන පෙරමුණ සමඟ එක්ව නොමැති බව ඇල්පිටිය මැතිවරණ ප්‍රතිපලයෙන් පෙනී යන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

මන්නාරම මුහුදු තීරයේදී කේරළ ගංජා තොගයක් සොයා ගනී

Mohamed Dilsad

රජයේ විධායක නිලධාරින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment