දේශීයප්‍රමුඛ පුවත 1

දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ ) -බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසයි.

සෞඛ්‍ය අංශ ඉදිරිපත් කළ ඉල්ලීමක් අනුව මෙම පියවර ගත් බව ඔහු සඳහන් කළේය.

Related posts

ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

සෞඛ්‍ය අංශයේ සියලුම සේවකයන්ට තැපැල් ඡන්ද පහසුකම්

Mohamed Dilsad

ගීතාට දුන් භියාචනාධිකරණය තීන්දුව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment