ප්‍රමුඛ පුවත 1

මන්නාරම මුහුදු තීරයේදී කේරළ ගංජා තොගයක් සොයා ගනී

(UTV|මන්නාරම) – මන්නාරම මුහුදු තීරයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ 284ක් අඩංගු පාර්සල් 7ක් සොයා ගැනේ.

පසුව එම කේරළ ගංජා තොගය නාවික හමුදාව විසින් මුලන්කාවි පොලීසියට භාර දුන් බවයි පොලිසිය පවසයි.

මුහුදු මගින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පුද්ගලයින් විසින් මෙම කේරළ ගංජා තොගය රැගෙන එන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව 12 වනදාට කල් තබයි…

Mohamed Dilsad

2017 වර්ෂයේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි 8548ක්

Mohamed Dilsad

වසීම් තාජුඩීන් ඝාතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර්යේදී.

Mohamed Dilsad

Leave a Comment