ප්‍රමුඛ පුවත 1

මිලියන 25කට අධික අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි මවක් සහ දියණියක් රුපියල් මිලියන 25 කට අධික අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙක හමාරක් සමඟ ඊයේ (07) රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මව 68 හැවිරිදි වියේ පසුවන අතර දියණිය 36 හැවිරිදි වියේ පසුවෙයි.

අත්අඩංගුවට ගත් මොවුන් මට්ටක්කුලිය සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අවදානම් ස්ථානවල ඉදිකිරීම් සිදුකිරීමට ඉදිරියේදී ඉඩ නෑ

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් හඳුනාගැනීමට ඛේට පරීක්ෂාවක්

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment