ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් හඳුනාගැනීමට ඛේට පරීක්ෂාවක්

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන රියදුරන් හඳුනාගැනීම සඳහා විශේෂ පරීක්ෂාවක් සිදුකිරීමට නියමිතව ඇත.

ඒ අනුව නවීන තාක්ෂණය උපයෝගී කරගෙන විශේෂ ඛේට පරීක්ෂණයක් සිදුකිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කටයුතු යොදා තිබෙන බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික සහ ශ්‍රී ලංගම බස් රථ රියදුරන් ඉලක්ක කරගෙන මේ මස අවසානයට පෙර එම නව වැඩසටහන ආරම්භ කරන බව එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා කියා සිටියේය.

Related posts

ශ්‍රී ලංකා පොලීසිය 152 සංවත්සරය සමරයි

Mohamed Dilsad

විශ්වාස භංගය දිනු පසු අගමැති කියන කතාව

Mohamed Dilsad

ආණ්ඩුවේ තුන් වන කැබිනට් සංශෝධනය අද

Mohamed Dilsad

Leave a Comment