ප්‍රමුඛ පුවත 1

අවදානම් ස්ථානවල ඉදිකිරීම් සිදුකිරීමට ඉදිරියේදී ඉඩ නෑ

(උදයම්,කොළඹ)  – ඉදිරියේදී අවදානම් ස්ථානවල ඉදිකිරීම් සිදුකිරීමට අවසර ලබා නොදෙන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.
මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති කමිටු රැස්වීමකදීය.
විශේෂයෙන් අවදානම් ස්ථානවල දිරිකිරීම් සිදුකරන්නේ නම් එම ඉදිකිරීම් අදාළ ආපදා තත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයට සකස් විය යුතු බව ඔහු අවධාරණය කළේය.

Related posts

හිතුමතේ ජීවිතේ යළි රිමාන්ඩ්

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අද අධිකරණය හමුවට

Mohamed Dilsad

මරණ දඬුවම ගැන අද අධිකරණය පාර්ලිමේන්තුවට කල දැනුම් දීම

Mohamed Dilsad

Leave a Comment