ප්‍රමුඛ පුවත 1

රාජිතගේ ප්‍රකාශයට ජවිපෙන් චෝදනා

(UTV | කොළඹ) – පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් තම පෙරමුණ අධිකරණයට යාමේ සූදානමක් ඇති බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශය ජනතාව සම්පූර්ණයෙන් නොමග යැවීමට හිතාමතා සැළසුම් සහගතව කරන ලද ක්‍රියාවක් බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

රාජිත සේනාරත්න ඇමතිවරයාගේ එම ප‍්‍රකාශය තරයේ හෙළාදකින බවත් ජනතා විමුන්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, විජිත හේරත් මහතා කියා සිටියේය.

No photo description available.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රී විමල් වීරවංශ රක්ෂිත බන්ධනගාර ගත කෙරේ

Mohamed Dilsad

සෑම විහාරස්ථානයකටම දහම් පාසල් පහසුකම් – ඇමති සජිත්

Mohamed Dilsad

දුමින්ද සිල්වාගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

Leave a Comment