ප්‍රමුඛ පුවත 1

රාජිතගේ ප්‍රකාශයට ජවිපෙන් චෝදනා

(UTV | කොළඹ) – පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් තම පෙරමුණ අධිකරණයට යාමේ සූදානමක් ඇති බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශය ජනතාව සම්පූර්ණයෙන් නොමග යැවීමට හිතාමතා සැළසුම් සහගතව කරන ලද ක්‍රියාවක් බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

රාජිත සේනාරත්න ඇමතිවරයාගේ එම ප‍්‍රකාශය තරයේ හෙළාදකින බවත් ජනතා විමුන්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, විජිත හේරත් මහතා කියා සිටියේය.

No photo description available.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බීමත් රියදුරන් 177 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

උසස් පෙළ නැවත සමීක්ෂණ අයැදුම් කිරිම අද අවසන්..

Mohamed Dilsad

විදෙස් මුදල් තොගයක් සමඟ විදේශිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment