විදෙස්

ඉම්රාන් ඛාන් චීනයේ සංචාරයක

(UTV| කොළඹ) – පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් සංචාරයක් සඳහා චීනය බලා අද පිටත්ව යාමට නියමිතයි.

විදෙස් වාර්තා සඳහන් කළේ  පාකිස්ථාන අගමැති හෙට (08) සිට දින 2 ක කාලයක් චීනයේ රැදී සිටින බවයි.

ඔහු සිය සංචාරය අතරතුර චීන ජනාධිපති සහ අගමැති හමුවී ද්විපාර්ශවික සාකච්ඡා සිදුකිරීමට නියමිත බවද සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පැය 24 ක් තුළ ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 96 දහසක්

Mohamed Dilsad

ලෙබනනයට යුරෝ මිලියන 250 කට අධික හදිසි මුදල් ආධාරයක්

Mohamed Dilsad

කැටලෝනියානු විරෝධතාව තවමත් නොසන්සුන්වෙයි

Mohamed Dilsad

Leave a Comment