ප්‍රමුඛ පුවත 1

සවරාන් මුස්ලිම් මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට

(UTV|හලාවත) – හලාවත සවරාන් මුස්ලිම් මහා විද්‍යාලයේ කුවේට් ආධාර මත ඉදි කළ දෙමහල් පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා එම විද්‍යාලයේ දී පැවැත්විණ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.එම් නාවාවි මහතා, ආචාර්යය මණ්ඩලය, සිසු දරුවන්, මව්පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හක්මන මාර්ග කීපයකට පස්කඳු කඩා වැටෙයි

Mohamed Dilsad

2020 දී විශ‍්‍රාම නොගන්න බව ජනපති කියයි

Mohamed Dilsad

කැස්බෑවන් 32 දෙනෙකුව නාවික හමුදාව බේරා ගනී [VIDEO]

Mohamed Dilsad

Leave a Comment