ප්‍රමුඛ පුවත 1

දෙපානම මංසන්ධිය අසළ වෙඩි වැදුණු මළ සිරුරක්..

(UTV| කොළඹ) – කොට්ටාව – බොරැල්ල මාර්ගයේ දෙපානම අරලිය උයන මංසන්ධිය අසළදී ඊයේ (22) රාත්‍රියේ වෙඩි වැදී මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මළ සිරුර තිබූ ස්ථානයේ හිස් පතොරොම් කොපු දෙකක් ද සොයාගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මහරගම පොලීසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගත් බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 35 ක් වයසැති කොටහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රියූනියන් දූපතට සංක්‍රමණය වූ 60ක් යළි පැමිණෙයි

Mohamed Dilsad

ලෝක සිය දිවි හානිය වැළැක්වීමේ දිනය අදයි

Mohamed Dilsad

මැතිවරණයට මාධ්‍ය වලින් එල්ල වන බලපෑම ගැන මැතිවරණ කොමිසම අවධානයෙන්

Mohamed Dilsad

Leave a Comment