ප්‍රමුඛ පුවත 1

විදුලිබල අර්බුදය විසඳීමට අමාත්‍ය මණ්ඩල කමිටුව

(UTV| කොළඹ) – පවතින විදුලිබල අර්බුදය විසඳීම සඳහා අමාත්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බව රජය පවසයි.

අග්‍රාමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුතුව මෙම කමිටුව පත් කර තිබේ.

එහිදී විදුලි අර්බුදය විසදීමට මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.

මුදල් හා විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන, මහාමාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන, වරාය හා නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන යන අමාත්‍යවරුන් මෙම කමිටුව සඳහා නිර්දේශ කර තිබේ.

මේ සඳහා විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ටජය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය සාකච්ඡා අසාර්ථකයි. වර්ජනය තවදුරටත්[VIDEO]

Mohamed Dilsad

කේරල ගංජා තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සජිත් සහ TNA අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment