ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය දශක 04 ක් සම්පූර්ණ කරයි

(UTV | කොළඹ)  – ශ්‍රී ලංකන් ගුවන් සේවය ආරම්භ කර අදට වසර 40 ක් සම්පූර්ණ වෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රථමයෙන් ස්ථාපිත කරනු ලැබුවේ 1979 වසරේ සැප්තැම්බර් පළමු වැනිදා කටුනායක සිට බැංකොක් දක්වා ගුවන් ගමන් ආරම්භ කරමිනි.

රටවල් 48ක, නගර 149 ක් වෙත ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරන ශ්‍රි ලංකන් ගුවන් සේවය ගෝලීය සම්මාන රැසක් දිනා ඇති එම සමාගම, වන් වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සම්බන්ධතා ජාලයේ සාමාජිකයෙකු ද වේ.

Related posts

බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය සන්නිවේදන මධ්‍යස්ථානය ගැන වැඩිදුර පරීක්‍ෂණ ඇරඹේ

Mohamed Dilsad

මැතිවරණයට පොදු සන්ධානයකින් තරඟ වැඳීම වැදගත් [VIDEO]

Mohamed Dilsad

කොකේන් භාවිත කරන කිසිවෙකු දැන් පාර්ලිමේන්තුවේ නෑ -කමිටු සභාපති

Mohamed Dilsad

Leave a Comment