ප්‍රමුඛ පුවත 1

මැතිවරණයට පොදු සන්ධානයකින් තරඟ වැඳීම වැදගත් [VIDEO]

(UTV | කොළඹ) – ඉදිරි මහා මැතිවරණය සඳහා සියලු දෙනාම එක්වූ පොදු සන්ධානයකින් තරඟ වැඳීම වැදගත් බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකාරණ අමාත්‍ය විමල් විරවංශ පවසයි.

අද ශ්‍රී දළඳා වහන්සේ වැඳ පුදාගැනීමට පැමිණි අවස්ථාවේදී ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අද

Mohamed Dilsad

ඉන්දික ගිනිගේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක රැසක ඇදිරි නීතිය ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment