ප්‍රමුඛ පුවත 1

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අද

(UTV| පොළොන්නරුව) – සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කරනු ලබන හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය කථා නායක කරූ ජයසූරිය මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අත්තනගල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ දී අප්‍රේල් මස 16 වන අද දින පෙරවරු 10.16 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සිංහල සහ හින්දු අලුත් අවුරුදු කාලයේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. එය රාජ්‍ය සහ ජාතික වටිනාකමකින් යුතු උත්සවයකි. මෙරට දේශීය වෛද්‍ය ක්‍රමය සදහා වසර 6000 ක පමණ ඉතිහාසයක් ඇත. ලංකාවේ සිටි රාවණා රජතුමා එකට සිටි දක්ෂ වෛද්‍යවරයෙකි.

මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මනෝ තමාට කල ආරාධනය ගැන හෙළි කරයි

Mohamed Dilsad

නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් වෛරසය යළිත් බෝවිය හැකියි – ජනපති

Mohamed Dilsad

රාජ්‍ය යාන්ත්‍රණයම ආපදා තත්ත්වයේ දී ඉහළ කැපවීමක් කළා- ඇමති වජිර අබේවර්ධන

Mohamed Dilsad

Leave a Comment