ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය දශක 04 ක් සම්පූර්ණ කරයි

(UTV | කොළඹ)  – ශ්‍රී ලංකන් ගුවන් සේවය ආරම්භ කර අදට වසර 40 ක් සම්පූර්ණ වෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රථමයෙන් ස්ථාපිත කරනු ලැබුවේ 1979 වසරේ සැප්තැම්බර් පළමු වැනිදා කටුනායක සිට බැංකොක් දක්වා ගුවන් ගමන් ආරම්භ කරමිනි.

රටවල් 48ක, නගර 149 ක් වෙත ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරන ශ්‍රි ලංකන් ගුවන් සේවය ගෝලීය සම්මාන රැසක් දිනා ඇති එම සමාගම, වන් වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සම්බන්ධතා ජාලයේ සාමාජිකයෙකු ද වේ.

Related posts

කොළඹ කසල පුත්තලම අරුවක්කාලු කසල අංගණයට

Mohamed Dilsad

අරුවක්කාලුවට යන කොළඹ කුණු හෙට සිට නවතියි

Mohamed Dilsad

කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල වාන්දොරටු විවෘතයි

Mohamed Dilsad

Leave a Comment