ප්‍රමුඛ පුවත 1

අරුවක්කාලුවට යන කොළඹ කුණු හෙට සිට නවතියි

කොළඹ මහනගර සභාවේ කසළ අරුවක්කාලු කසළ අංගනයට  හෙට (16) සිට තවදුරටත් භාර නොගැනීමට තීරණය කර ඇත.

කොළඹ පුරපතිනියගේ විවේචනයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සදහන්කර සිටින්නේ.

Related posts

දිස්ත්‍රික් සංවර්ධන කමිටු 16 ක් සඳහා නව සභාපතිවරුන් පත්කරයි [VIDEO]

Mohamed Dilsad

ජාතික ලැයිස්තු නාම ලේඛනය සතියක් තුළ

Mohamed Dilsad

රන් පවුමක මිල රු. 342000 ක් දක්වා ඉහළට.

Editor O

Leave a Comment