Trending Newsඑසැන පුවත්දේශීයප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

රන් පවුමක මිල රු. 342000 ක් දක්වා ඉහළට.

මෙරට රත්‍රං මිල ඊයේ (14) දිනට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 342,300ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 337,600ක් ලෙසය. ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 337,600ක් ලෙසය.

මේ අතර ඊයේ (14) දිනයේ දී රු. 365,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 370,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි.

Editor O

Gnanasara Thera meets Rathana Thera

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment