ක්‍රීඩා

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

දිනේෂ් චන්දිමාල් සහ විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට නම් කර නැති අතර තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලිය අදින් ඇරඹේ

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු කාන්තා පිල තුන්කොන් තරගාවලිය ජයගනී

Mohamed Dilsad

ඉන්දීය ක්‍රිකට් පුහුණුකාර තනතුර ගැන මහේල කියන කතාව

Mohamed Dilsad

Leave a Comment