ක්‍රීඩා

ඉන්දීය ක්‍රිකට් පුහුණුකාර තනතුර ගැන මහේල කියන කතාව

(උදයම්,කොළඹ)  –  ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දීර්ඝ කාලීනව කටයුතු කිරීමට තමාට නොහැකි බව මහේල ජයවර්ධන පවසයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන අයදුම් කරනු ඇති බවට විශ්වාසක් පවතින බවය.

නමුත් මහේල ජයවර්ධන මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබ ඇත.

එහි ඔහු සඳහන්ප කර ඇත්තේ තමන්ට එවැනි අදහසක් නොමැති බවය.

මේ වනවිට තමන්ගේ වැඩි අවධානයක් යොමුව ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකාර තනතුර සහ කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ පුහුණුකාර තනතුර සදහා පමණක් බව ඔහු සඳහන් කර තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/MAHELA-JAYAWARDANE-TWITTER-UDHAYAM-ENGLISH.jpg”]

Related posts

ජාත්‍යන්තර තරඟ වල වටිනාකම ක්‍රීඩකයන් වටහා ගත යුතුයි – මාලිංග

Mohamed Dilsad

දිමුත්ගේ ඉවත්කිරීමට හරීන් සහ රසලුත් අසතුට පළ කරයි

Mohamed Dilsad

මෙවර IPL සමාරම්භක තරඟය වාර්තා පොත් අතරට

Mohamed Dilsad

Leave a Comment