ප්‍රමුඛ පුවත 1

කැළණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයේ ගැටලු සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

(UTV| කොළඹ) – කැළණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබේ.

විභාග නිර්ණායක සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් හේතුවෙන් අදාළ පීඨය සති කිහිපයක සිට වසා දමා ඇත.

එහි පවතින ගැටලු පිළිබදව විමර්ශනය කර ඒ පිළිබද වාර්තාවක් සතියක් ඇතුළත ඔවුන් විසින් උපකුලපතිවරයාට ලබාදෙනු ඇති බව එම විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ මාධ්‍ය ඒකකය පවසා සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගලහිටියේ රිය අනතුරකින් දහඅටකට තුවාල

Mohamed Dilsad

නිදහස් අධ්‍යාපනය පෙර පාසල් අවධියේ සිට ලබාදීමට පියවර [VIDEO]

Mohamed Dilsad

කෙසේල්ල්වත්තෙන් සොයාගත් හිස කොස් මල්ලීගේද?

Mohamed Dilsad

Leave a Comment