ප්‍රමුඛ පුවත 1

ගලහිටියේ රිය අනතුරකින් දහඅටකට තුවාල

(UTV| කොළඹ) – ගොඩකවෙල ,ගලහිටිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ රාත්‍රියේ මෙමෙ අනතුර සිදුව තිබේ.

මංගල උත්සවයකට සහභාගි වූ පිරිසක් ගමන් ගත් පෞද්ගලික බස් රථයක් රත්නපුර සිට ඇඹිලිපිටිය බලා යළි ගමන් කරමින් සිටියදී මාර්ගය ආසන්නයේ නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුරෙන් තුවාල ලැබූ 13 දෙනෙකු ගොඩකවෙල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණි.

ඔවුන් ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස්ඇති අතර තවත් 5 දෙනෙකු කහවත්ත රෝහලට ඇතුළත් කර තිබේ.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාසැල් ගොඩනැගිලි 500 අද සිසු අයිතියට

Mohamed Dilsad

යුද හමූදා රෝහලට ISO ප්‍රමිති සහතිකය

Mohamed Dilsad

ගත වූ පැය 24 තුල බීමත් රියදුරන් 119 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment