ප්‍රමුඛ පුවත 1

ගත වූ පැය 24 තුල බීමත් රියදුරන් 119 දෙනෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – අද (07) ගත වූ පැය 24 තුළ බීමත් රියදුරන් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

පසුගිය ජූලි 5 වනදා සිට ක්‍රියාත්මක දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම යටතේ මේ වනවිට බීමත් රියදුරන් 7556 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එම කාර්යාලය වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කළුතර ප්‍රදේශ කිහිපයකට තාවකාලිකව ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

වෛද්‍යවරු අඛණ්ඩ වැඩවර්ජනයකට යෑමට සුදානම්

Mohamed Dilsad

විමල් කියූ දෙයක් සම්බන්ධයෙන් රන්ජන්ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment