ප්‍රමුඛ පුවත 1

පාසැල් ගොඩනැගිලි 500 අද සිසු අයිතියට

(UTV| කොළඹ) – පාසල් ගොඩනැඟිලි 500ක් සිසු අයිතියට පත් කිරීම  අද(09) සිදුකෙරේ.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

“ළඟම පාසල හොඳම පාසල” යන තේමාව යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට පෙර මහනුවරදී පාසල් ගොඩනැඟිලි 250ක් සහ කුලියාපිටිය ප්‍රදේශයේ පාසල් ගොඩනැඟිලි 200ක් විවෘත කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උසස් පෙළ නැවත සමීක්ෂණ අයැදුම් කිරිම අද අවසන්..

Mohamed Dilsad

මෙරට ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් සමරයි

Mohamed Dilsad

දකුණේ පැතිය ගිය උණ පාලනය කර ඇති බවට සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment