ප්‍රමුඛ පුවත 1

දකුණේ පැතිය ගිය උණ පාලනය කර ඇති බවට සහතිකයක්

(UTV| කොළඹ) – දකුණේ පැතිය ගිය උණ තත්ත්වය 95%කින් පාලනය වී ඇති බවත් අනෙකුත් ප්‍රදේශවලට පැතිර යාමේ අවධානමක් නැති බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

වැසි සමඟ මෙවැනි උණ ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙන අතර වසරෙන් වසර ඉන්ෆ්ලුවන්සා උණ රෝග වෛරසය වෙනස් ස්වරූපයක් ගනු ලැබීම හේතුවෙන් ඒ සඳහා එන්නත් ලබාදිය නොහැකි තත්ත්වයක් දක්නට ලැබෙන බව මාධ්‍යවේදීයෙකු අසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනයේ පැතිර යන වෛරස් රෝගය පිලිබඳ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

සියළු පෙරහැර කටයුතු ඔක්තෝබර් මසට පෙර අවසන් කරන්න තීරණයක්

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදාවේ පොදුසමා කාලය අවසන්

Mohamed Dilsad

Leave a Comment