ප්‍රමුඛ පුවත 1

සජින් වාස්ට මහාධිකරණය හමුවේ අධි චෝදනා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොණු කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කල සමයේ මුදල් විශුද්ධිකරණ පණත කඩකරමින් අයුතු ලෙස රුපියල් තිස් කෝටි 62 ලක්ෂයකට අධික මුදලක් උපයාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට පෙර ඔහු විසින් හිමිකාරීත්වය දැරූ සමාගම් හරහා මෙම මුදල් ඔහුගේ ගිණුම් වෙත බැර කරගෙන ඇති බවටද සජින් ද වාස් ගුණවර්ධනට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

Related posts

පාස්කු ප්‍රහාරයේ අතුරු වාර්තාවක් ජනපති කොමිසමට

Mohamed Dilsad

සහෝදරත්වය සඳහා වූ බුද්ධිමය සංවාදය මහනුවරදී.

Mohamed Dilsad

උඩවලවේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment