ප්‍රමුඛ පුවත 1

නිදහස් අධ්‍යාපනය පෙර පාසල් අවධියේ සිට ලබාදීමට පියවර [VIDEO]

(UTV | කොළඹ) – නිදහස් අධ්‍යාපනය පෙර පාසල් අධ්‍යාපනයේ සිට ලබාදීමට තමන් කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

උඩු නුවර හෙලිඔය පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලද මෙහිදී අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය ජනපති විවෘත කරයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

තවත් මැතිවරණ පෙරහුරුවක් අද

Mohamed Dilsad

Leave a Comment