ක්‍රීඩා

මෙරට පාපන්දු ක්‍රීඩාව ගැන නව බලාපොරොත්තුවක්

(උදයම්,කොළඹ)  –  ශ්‍රී ලංකාව තුළ පාපන්දු ක්‍රීඩාව නගා සිටුවීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ප්‍රවීණ, දක්ෂ පාපන්දු ක්‍රීඩකයන් විසින් “මැන්චෙස්ටර්” නමින් පාපන්දු ඇකඩමියක් ආරම්භ කර තිබේ.

මේ තවත් අරමුණක් වන්නේ කුඩා අවධියේ පසු වන දරුවන් පාපන්දු ක්‍රීඩාව සඳහා යොමු කිරීම බව එම ඇකඩමියේ ප්‍රධානීහු පවසති.

Related posts

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරුයි.රජය කියයි

Mohamed Dilsad

බ්‍රසීල ජනපති ඇමතිවරු 6 දෙනෙක්ව නෙරපා දමයි

Mohamed Dilsad

ඛේටය තහනම ක්‍රීඩාවට බලපෑමක් නොවේ – මයිකල් හෝල්ඩිං

Mohamed Dilsad

Leave a Comment