ක්‍රීඩා

පකිස්ථාන ක්‍රීඩකයෙකු අත්අඩංගුවට

(උදයම්,පාකිස්ථානය) – පාකිස්ථානු කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන නෂීම් ජම්ශීඩ් අත්අඩංගුවට ගැනේ.

ඔහු සමග ඔහුගේ සහෝදරයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

පාකිස්ථාන ජාතික අපරාධ ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් නෂීම් ජම්ශීඩ් අත්අඩංගුවට ගත බව තහවුරු කර තිබේ.

පසුගියදා මෙම ක්‍රීඩකයා තරඟ තහනමකට ලක් වුයේ දුෂණ චෝදනා එල්ලවීම හේතුවෙනි.

ඒ පිලිබඳ පරීක්ෂණ අවසන් වීමෙන් පසු මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

කාසියේ වාසිය පාකිස්තානයට

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු ශූරතාව සීෂෙල්ස් දිනා ගනියි

Mohamed Dilsad

‘හතුරු’ ගැන බංග්ලාදේශයෙන් ඉඟියක්

Mohamed Dilsad

Leave a Comment