විදෙස්

‘ඩෙබී’ ක්වීන්ස්ලන්තයට (වීඩියෝ)

ඩෙබී සුළි සුළඟ මේ වන විට  ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ළඟා වී තිබේ.මෙය වසර 6කින් හැමූ ප්‍රබලතම චණ්ඩ මාරුතය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැයට කිලෝමීටර් 270 ඉක්ම වූ වේගයකින් ඩෙබී සුළි සුළඟ හමා යයි.මේ වන විටත් වෙරළාසන්න ප්‍රදේශවල දස දහස් සංඛ්‍යාත ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කරගෙන අවසන් බව වාර්තාවේ.

මෙම සුළි සුළඟින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට විශාල හානියක් සිදුවිය හැකි බවට අනාවැකි පල කර තිබේ.

මේ නිසා හදිසි තත්ත්වයකට මුහුණ දිය හැකි ආකාරයෙන් ආහාර සහ ඉන්ධන ගබඩා කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

[ot-video][/ot-video]

Related posts

බොලිවුඩ් සුපිරි නළු දෙපළටම කොරෝනා

Mohamed Dilsad

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවෙන් කලු දුමාරයක්

Editor O

ඇමරිකාවේ ගුවන් අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment