විදෙස්

ඇමරිකාවේ ගුවන් අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු මරුට

(UTV| ඇමෙරිකාව) – ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.

මෙම යානය පෝට්රිකෝ රාජ්‍යයේ ජාතික ආරක්ෂක සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන යානයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම යානය සැවානා වෙරළාශ්‍රිත මාර්ගයකට කඩාවැටී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකු සහ මගීන් හතරදෙනෙකු සිටි බවද විදෙස් වාර්තා සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උපකාරක පන්තියක ඇතිවූ ගින්නකින් ඉන්දියාවේ සිසුන් දහනව දෙනෙකු මරුට

Mohamed Dilsad

සියෝල් නුවර ගින්නට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සිඞ්නි නගරයේ ගංවතුරින් එළදෙනුන් රැසක් ගසාගෙන යයි

Mohamed Dilsad

Leave a Comment