විදෙස්

සියෝල් නුවර ගින්නට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV|දකුණු කොරියාව) –  දකුණු කොරියාවේ සියෝල් නුවර ගොඩනැගිල්ලක ඇතිවු ගින්න සම්බන්ධයෙන් එහි හිමිකරු සහ කළමනාකරු පොලිසිය අත්අඩංගුවට ගනී.

විදෙස්හ වාර්තා සඳහන්දි කළේ හසි අවස්ථාවකදී අදාළ ගොඩනැගිල්ලෙන් පිටවීමේ පහසුකම් නොමැතිවීම සහ ගිනි නිවීමේ උපකරණ අක්‍රීයව පැවතීම යන චෝදනා යටතේ එරට පොලිසිය ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම චෝදනාවන්ට වරදකරුවන් වුවහොත් ඔවුන්ට වසර 05 ක සිරදඬුවමකට යටත්වීමට සිදුවනු ඇත.

පසුගියදා මහල් 08 කින් යුත් එම ගොඩනැගිල්ලේ හටගත් මෙම ගින්නෙන් එහි සිටි කාන්තාවන් ඇතුළු 29 දෙනෙක් මිය ගියහ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දකුණු චීනයට සුළි කුණාටු බලපෑමක්

Mohamed Dilsad

චිලී විරෝධතාකරුවන් හා පොලිසිය අතර යළිත් උග්‍ර ගැටුම්

Mohamed Dilsad

ජනාධිපති අදමා බැරෝ යළිත් සිය රටට

Mohamed Dilsad

Leave a Comment