විදෙස්

බ්‍රසීලයේ ජනාධිපතිවරණයේ පළමු වටයේ ජය විපක්ෂයට

(UTV|බ්‍රසීලය) – බ්‍රසීලයේ ජනාධිපතිවරණයේදී පළමු වටයෙන් ජයග්‍රහණය ලැබී ඇත්තේ විපක්ෂ අපේක්ෂක ජෙයා බොල්සනාරෝට බව විදෙස් වාර්තා පවසයි.

ඔහුට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක් නොමැතිවීම හේතුවෙන් දෙවන වටයේ ඡන්ද විමසීමක්ද පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

එය මේ මස 28 වනදා පැවැත්වෙන අතර වාමාශික පක්ෂයේ ෆර්නෑන්ඩෝ හැඞ්ල් සමඟ මෙහිදී ඔහු තරඟ වැදීමට නියමිතය.

එහිදීද ජෙයා බොල්සනාරෝ ජයග්‍රහණය කරනු ඇති බව දේශපාලන විචාරකයින් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 17 වන සැමරුම අදයි

Mohamed Dilsad

මෝදි අමෙරිකාවේ සංචාරයක

Mohamed Dilsad

72 වන ලෝක සෞඛ්‍ය සමුළුව ජිනීවාහිදී නිමාවට.

Mohamed Dilsad

Leave a Comment