Trending News

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරඟය අද

(උදයම්,දඹුල්ල)  – සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය දඹුල්ලේ දී අද පැවැත්වේ.

අද තරඟයට ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති බව වාර්තාවේ.

අද තරඟය සඳහා වේග පන්දු යවන ක්‍රීඩකයින් වන නුවන් ප්‍රදීප් සහ නුවන් කුලසේකර කැදවා ඇති අතර ඊයේ පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වූ නිරෝෂන් දික්වැල්ල වෙනුවට දිල්රුවන් පෙරේරා යොදා ගැනීමට නියමිතය.

Related posts

சாந்த அபேசேகர 17 ஆம் திகதி வரை விளக்கமறியலில்

Mohamed Dilsad

மீண்டும் பெற்றோலுக்குத் தட்டுப்பாடா?

Mohamed Dilsad

UAE fans throw shoes as Qatar win Asian Cup Semi-Final

Mohamed Dilsad

Leave a Comment