ක්‍රීඩා

මෙරට පාපන්දු ක්‍රීඩාව ගැන නව බලාපොරොත්තුවක්

(උදයම්,කොළඹ)  –  ශ්‍රී ලංකාව තුළ පාපන්දු ක්‍රීඩාව නගා සිටුවීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ප්‍රවීණ, දක්ෂ පාපන්දු ක්‍රීඩකයන් විසින් “මැන්චෙස්ටර්” නමින් පාපන්දු ඇකඩමියක් ආරම්භ කර තිබේ.

මේ තවත් අරමුණක් වන්නේ කුඩා අවධියේ පසු වන දරුවන් පාපන්දු ක්‍රීඩාව සඳහා යොමු කිරීම බව එම ඇකඩමියේ ප්‍රධානීහු පවසති.

Related posts

දකුණූ අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට එන ශ්‍රී ලංකා සංචිත මෙන්න

Mohamed Dilsad

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රීලංකාවට

Mohamed Dilsad

Leave a Comment