ක්‍රීඩා

දකුණූ අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට එන ශ්‍රී ලංකා සංචිත මෙන්න

(UTV| කොළඹ) – සංචාරක දකුණූ අප්‍රිකා කණ්ඩායම සමග ලබන 29 වැනිදා ආරම්භ විමට නියමීත තරග 05 කින් යුත් එක්දින තරගාවලිය සඳහා වු ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කලේ ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය එක්දින නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් වෙත පැවරි ඇති බවයි.

ශ්‍රී ලංකා සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් (නායක), දසුන් ශානක, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, කසුන් රාජීත, අකිල ධනංජය, පි.ජයසුරිය, ලක්ෂාන් සඳකැන්,සහ එස්. ජයසුරිය ඇතුලත් වෙති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාකිස්ථාන – එංගලන්ත 20 -20 ක්‍රිකට් තරඟාවලිය හෙට ඇරඹේ

Mohamed Dilsad

නිරෝෂන්ට ICCයෙන් තරඟ තහනමක්

Mohamed Dilsad

හදිස්සියේ අප්‍රිකා ගිය ටැබ්රේස් ෂම්සි පෙරලා එයි

Mohamed Dilsad

Leave a Comment