ක්‍රීඩා

නිරෝෂන්ට ICCයෙන් තරඟ තහනමක්

( උදයම්,කොළඹ) – ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට ICC ය විසින් තරඟ තහනමක් පනවයි.

ඒ පසුගියදා පැවති විස්සයි විස්ස තරඟයකදී ඇතිවූ ගැටළුකාරී තත්වයක් හේතුවෙනි.

ඒ අනුව නිරෝෂන්ට හෙට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟය සහ මීළඟට පැවැත්වෙන එක්දින තරඟ අහිමි වනු ඇත.

Related posts

සංගක්කාර පකිස්තාන සංචාරයකට එක්වීමට සුදානම්

Mohamed Dilsad

බිනුර හදිසියේ ගත් තීරණය මෙන්න

Mohamed Dilsad

චානකගේ වාර්තාව මොහොමඩ් ඉර්ෆාන් සියතට ගනියි

Mohamed Dilsad

Leave a Comment