ප්‍රමුඛ පුවත 1

රතුපස්වල සිද්ධිය සම්බන්ධ නඩුවට නීතිපතිවරයා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

(UTV| කොළඹ) – රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හමුදා නිලධාරින්ට එරෙහි නඩුව විභාග කිරීම සදහාල, ත්‍රිපුද්ගල ‍ශ්‍රේෂ්ඨ‍ාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතිපතිවරයා අද (10) අගවිනිසුවරයාගෙන් ඉල්ලා ඇති බව අප අධිකරණ වාර්තාකරු කියයි.

2013 වසරේ අගෝස්තු 01 වැනිදා පානීය ජල ප්‍රශ්නයක් මුල් කර ගනිමින් වැලිවේරිය රතුපස්වල ප්‍රදේශවාසීන්ගේ උද්ඝෝෂණයට ප්‍රහාරයක් එල්ල වූ අතර සිද්ධියෙන් පුද්ගලයින් 03 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ජනපතිට ප්‍රසාදය…

Mohamed Dilsad

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු සැකකරුවන් නිදහස් කෙරේ

Mohamed Dilsad

එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දැක්වූ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment