ප්‍රමුඛ පුවත 1

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ජනපතිට ප්‍රසාදය…

(UTV| කොළඹ) – සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ අඩුපාඩු සංශෝධනය කිරීමට අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාට දැනුම්දීම පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රසාදය පළේය.

ඒ තුළින් ජනාධිපතිවරයා රටට හිතකර පියවරක් ගෙන ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නෙල්සන් මැන්ඩෙලා අනුගමනය කරන්නැයි සියලූ නායකයින්ගෙන් ජනපති ඉල්ලයි

Mohamed Dilsad

අල්ලස් ලබා ගත් කම්කරු නිලධාරියෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment