ප්‍රමුඛ පුවත 1

අගෝස්තු 05 අපොස උසස් පෙළ විභාගය ඇරඹීමට සුදානම්

(UTV| කොළඹ) – මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එය මධ්‍යස්ථාන 2678 කදී විභාගය ලබන මස 31 වැනිදා දක්වා පැවැත්වෙන අතර විභාගයට පෙනී සිටින සමස්ත අයඳුම්කරුවන් සංඛ්‍යාව 337, 704කි.

මෙහි පැරණි නිර්දේශය යටතේ අයදුම්කරුවන් 139 ,475 දෙනෙකුද නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව 198 , 229කි. පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත මහතා සඳහන් කළේ ය.

ඉදිරි සති දෙක ඇතුළත අපේක්ෂකයින්ට විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට තහනම්

Mohamed Dilsad

යාල වනෝද්‍යානය දෙමසකට වැසෙයි

Mohamed Dilsad

ගත වු පැය 24 ක තුල මැතිවරණ පැමිණිලි 46ක්

Mohamed Dilsad

Leave a Comment