ප්‍රමුඛ පුවත 1

එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දැක්වූ පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –

එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දැක්වූ මලයාසියාවේ ඩී.ඒ.පි පක්ෂ නියෝජිතයින් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට  සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එරට පොලිසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව මලයාසියානු මාධ්‍ය වාර්තා කළේය.

එල්.ටී.ටී.ඊ  සංවිධානය යලි ගොඩනැංවීම සඳහා මූල්‍ය පහසුකම් සැලසූ බවට මෙම සැකකරුවන්ට චෝදනා එල්ල වෙයි

Related posts

ඇඳිරි නීති බලපත්‍රය අවභාවිතා කරන්නන් නිරෝධායනයට

Mohamed Dilsad

ගැබ්ගෙල පිළිකා එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවේ…

Mohamed Dilsad

නවක වධයට බිලි වූ සබරගමුව සිසුවියගේ මරණය ගැන පරීක්ෂණයක් උපකුලපතිටත් නඩු දමන්න – ඇමැති පොලිස් කොමිසමෙන් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment