ප්‍රමුඛ පුවත 1

ගැබ්ගෙල පිළිකා එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවේ…

(UTV| කොළඹ) – ගැබ්ගෙල පිළිකා වලින් ආරක්ෂා වීම කාන්තාවන්ට ලබාදෙන එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබා දී ඇත.

ගැබ් ගෙල පිළිකා රෝගීන් සඳහා මානව පැපිලෝමා වෛරස් එන්නත නිර්දේශ වී ඇති අතර විශේෂයෙන් දුප්පත් රටවල කාන්තාවන්ට මෙම එන්නත ලබාදීමට පිළිකා විශේෂඥයන්ගේ අවදානය යොමුව තිබේ.

සෑම වර්ෂයකම කාන්තාවන් 310,000 වඩා ගැබ් ගෙල පිළිකා වලින් මිය යන අතර,  එයින් බහුතරයක් දුප්පත් රටවල්වල කාන්තාවන් බව අනාවරණය වී ඇත.

2020 වන විට මානව පැපිලෝමා වෛරස් එන්නත දුප්පත් රටවලින් කාන්තාවන් මිලියන 40 කට ලබාදීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණ වේ.

එයින් 900,000 මරණ සංඛ්‍යාවක් වළක්වා ගත හැකි  බවට  වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවසීලන්තය බලා ගිය පිරිසක් කොටු වෙයි

Mohamed Dilsad

අගමැතිට ආයතන 13ක් අහිමි වෙයි

Mohamed Dilsad

2019 අයවැය යෝජනාවට මහජන අඳහස් විමසීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment