ප්‍රමුඛ පුවත 1

2019 අයවැය යෝජනාවට මහජන අඳහස් විමසීම ඇරඹේ

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනවලට අදාලව මහජන අඳහස් විමසීම සිදු කරයි.

ඒ අනුව එහි පළමු අඳහස් විමසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ දී ඊයේ (2) පෙරවරුවේ ආරම්භ කෙරුණි.

එහි දෙවැනි අඳහස් විමසීමේ රැස්වීම අද (3) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ දී පෙ.ව. 9.30ට සිදු කිරීමට නියමිතය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති එම්.ඒ.සුමන්තිරන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ මන්ත්‍රීවරු 18 දෙනාගේ සහභාගීත්වයෙන් මෙම අඳහස් විමසීම සිදු කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට විපතට පත් වූවන් වෙත දලයි ලාමා තුමන් සිය ශෝකය පල කරයි

Mohamed Dilsad

යුද්ධ හමුදා 69 වන සංවත්සරයට ආශිර්වාද පතා විශේෂ ඉස්ලාම් ආගමික යාඥාවක්(ඡායාරූප)

Mohamed Dilsad

එක්සත් අරාබියේ නීති විරෝධීව රැඳී සිටින ලාංකිකයින් රැසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment