ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව වහාම කැඳවන්න – අගමැති රනිල් ඉල්ලයි

(UTV| කොළඹ) – හිටපු අගමැති හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව වහාම කැඳවිය යුතු බව අවධාරණය කරයි.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා තිබේ.

පාර්ලිමේන්තුව කැඳවීමට ප්‍රමාද වන එක් දිනයක් පාසා ප්‍රජාතන්ත්‍රවාදය ගැටලුවකට පත්කරන බව හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහරාන් හෂීම්ගේ DNA වාර්තාව ලබාගැනීමට සියලු කටයුතු සුදානම්

Mohamed Dilsad

අදත් මාර්ග රැසක වාහන තදබදයක්

Mohamed Dilsad

මදුෂ්ගේ හා කංජිපානිගේ සමීපතමයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment