ප්‍රමුඛ පුවත 1

ජනපති අද නිදහස් සන්ධාන මන්ත්‍රීවරු හමුවීමට සුදානම්

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්එන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

අද දිනය තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වීමට නියමිතව තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියේදී ගනු ලබන දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රැකියා විරහිත උපාධිධාරීන්ට මැතිවරණයට පෙර රැකියා [VIDEO]

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

රජය නව මාධ්‍ය ප්‍රකාශකවරු පත් කරයි

Mohamed Dilsad

Leave a Comment