ප්‍රමුඛ පුවත 1

ඇමෝනියා කිලෝ 150ක් ප්‍රවාහනය කළ පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – රත්නපුර ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වැටලීමකට අනුව නීතිවිරෝධී ලෙස ඇමෝනියා රසායනිකය කිලෝග්‍රෑම් 150 කට අධික ප්‍රමාණයක් බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තිදෙනෙක් එම බස් රථයේ රියදුරා සහ සහයකයින් දෙදෙනෙකු බවත් පොලිසිය පවසයි.

සැකකරුවන්ගෙක් සිදුකරන ලද ප්‍රකාශවලදී ඔවුන් පවසා ඇත්තේ ගල් කොරියකට අදාළ ඇමෝනියා තොගය ප්‍රවාහනය කළ බවයි.

නමුත් ඊට අදාළ බලපත්‍ර එම අවස්ථාවේ ඔවුන් සතුව තිබී නොමැති බව පොලීසිය ප්‍රකාශ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෝදර ප්‍රදේශයේ මාර්ග කිහිපයක රථ වාහන සිමකෙරේ

Mohamed Dilsad

ජාතික ආණ්ඩු විවාදය මේ සතියෙත් නොපැවෙත්වෙන ලකුණු…

Mohamed Dilsad

ඇමති ගාමිණී ජයවික්‍රම වෙනත් දිනක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment