විදෙස්

හොස්නි මුබාරක් නිදහස්

(උදයම්,ඊජිප්තුව)  – පොලිස් රැඳවුම් භාරයේ සිටි ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ඊයේ (24) නිදහස් කරනු ලැබීය.
හිටපු ජනාධිපති අන්වර් සදාත් ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව බලයට පත් මුබාරක් ඊජිප්තුවේ සිව්වෙනි ජනාධිපතිවරයාය.
2011 ‘අරාබි වසන්තය’ යනුවෙන් නම් කෙරුණු  ඊජිප්තු මහජන නැගිටීමත් සමඟ බලය අහිමි වූ හොස්නි මුබාරක් වසර මෙලෙස කීපයක්ම රැඳවුම් භාරයේ සිටියේය.2011 සාමකාමී මහජන නැගිටීම මර්දනය කරමින් සිය ගණනක් මිනිස් ඝාතන සිදුකළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබුණි.
රෝගාතුරව සිටින හිටපු ඊජිප්තු නායකයා රඳවා සිටියේ කයිරෝ අගනුවර පිහිටි යුද හමුදා රෝහලකය.

Related posts

කටාර අර්බුධය ගැන ජනපති ට්‍රම්ප් තතු පහදයි

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක්

Mohamed Dilsad

කොරෝනා වෛරසයට 54 ක් බිලිවෙයි

Mohamed Dilsad

Leave a Comment