විදෙස්

කටාර අර්බුධය ගැන ජනපති ට්‍රම්ප් තතු පහදයි

(උදයම්,ඇමෙරිකාව)  –  කටාරය සමඟ සබඳතා අත්හිටුවීමට අසල්වැසි අරාබි රටවල් ගත් තීරණය සිය ඉල්ලීමක ප්‍රතිඵලයක් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මෑතකදී තමන් සෞදි අරාබියේ කළ සංචාරයේ ප්‍රතිඵල මේ වන විට දැක ගත හැකි බවයි.

මැදපෙරදිග මතු වී ඇති වාතාවරණය ත්‍රස්තවාදයේ බියකරු බව නිමා කිරීමේ ආරම්භය සනිටුහන් කිරීමක් බව ද ට්‍රම්ප් සිය පණිවුඩයේ තවදුරටත් දක්වා තිබෙනවා.

Related posts

ජංගම දුරකථනයක් පිපිරීයාමෙන් තරුණියක් මරුට

Mohamed Dilsad

ඇෆ්ගනිස්තාන බෝම්බ ප්‍රහාරයෙන් හැට දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

රුසියානු විද්‍යාඥයන්ගේ කොරෝනා එන්නතෙන් සාර්ථක ප්‍රතිඵල

Mohamed Dilsad

Leave a Comment